ලිව්වේ : රටකජු Sunday, November 3, 2013


ඔන්න යාලුවනේ අද අරන් ආවා ආතල් Software කෑල්ලක්.ලොකු ප්‍රයෝජනයක් නම් නෑ මේකෙන් ..ඒත් හැමදාම දකින එකම කුකුලා වගේ නැතුව පොඩි වෙනසකටත් එක්ක Desktop එක පුංචි වෙනසක් කරමුද? ලස්සන සමනල රෑනක් ඔයාලගේ Desktop එකෙත් එහ මෙහා පියාබනවා දකින්න ආසද? එහෙනම් බාගෙනම බලන්නකෝ.

මේ Software එකෙන් desktop icon එක click කරන වාරයක් පාසා සමනල්ලු ජෝඩුවක් පියා බනවා.ඉතින් තමන්ට කැමති ප්‍රමානයක් add කරගන්න පුලුවන්.කස්ටියම බාගෙන කොහොමද කියන්න...අපි ගියා..

මෙන්න ලින්කුව



ඔබේ අදහස් / යොජනා අපිට කියලම යන්න

Subscribe to Posts | Subscribe to Comments

Copyright © 2025 රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.