Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මෘදුකාංග බාගත කිරීමේදී.....

බ්ලොගය තුල මෘදුකාංග බාගත කරන සෑම විටම පැමිණෙන වෙබ් පිටුවෙහි දකුණු පස ඉහළ කෙලවරේ ඇති "skip ad" යන්න click කිරීම මගින් සාමාන්‍ය පරිදි පහසුවෙන් බාගත කර ගත හැක.

පිටු ගොනුව

Powered by Blogger.

ජනප්‍රිය ලිපි

Popular Posts

Internet යනවනම් මෙන්න භාන්ඩේ....


කොහොමද මගේ යාලුවන්ට... හැමදේටම කලින් කියන්නම් අලුත් අවුරුද්දේ අද තමයි ඉස්ස ඉස්සල්ලම මේ පැත්තට ආවේ. ඉතින් ඔයාලා හැමෝටම හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ද වෙන වාසනාවන්ත නව වසරක් වේවා කියලා!!

හරි ඉතින් අලුත් අවුරුද්දේ උදේ පාන්දරම ගෙනාවා අලුත්ම සුපිරි වැඩ කෑල්ලක්.මේක Browser එකකකපි හැමෝම අන්තර්ජාලයට සම්බන්ද වෙන්න එක එක Web Browsers පාවිච්චි කරනවා.ඒ අතර Google Chrome,Morzilla Firefox,Opera mini,Netscape Navigeter , IE යන ඒවා අපි හැමෝම දන්න ඒවා.. Google Chrome කියන එක මෑත කාලයේ අපිට හරිම සමීප එකක්. ඉතින් ඒ හා සමනම පහසුකම් තියෙන ඊටත් වඩා අලුත්ම දේවල් අඩංගු වුන Web Browser එකක් තමයි Torch කියන්නේ. මෙන්න මෙතනින් ගිහින් බලන්න එයාලා අපිට දෙන පහසුකම් මොනවද කියලා... 

හරි වැඩි කතා නැතුව මෙන්න පහල ලින්ක් එකෙන් බාගන්න Torch Browser එක.කට්ටියම PC වලට දාගෙනම බලන්න කොහොමද කියලා.වෙනසකටත් එක්ක.එහෙනම් ආයේ එන්නම් ඉක්මනින් ජය වේවා!






Web Cam එකෙන් යාලුවන්ට වැඩ දාමුද?


කට්ටියම webcam පාවිච්චි කරලා ඇතිනේ.ඉතින් හැමදාම වගෙ නැතුව වෙනසකටත් එක්ක අපිත් එක්ක ඔය webcam එකෙන් කතා කරන අනික් පැත්තේ ඉන්න කෙනා ටිකක් බය කරන්න පුදුම කරන්න තිබ්බොත් කොහොමද ෆට්ටයි ඈ... හරි එහෙනම් අද අරන් ආවා ඒකට පට්ට බාන්ඩ සෙට් එකක්ම.ඔය skype , viber , massenger වගේ පාවිච්චි කරන එවුන්නම් සමහරක්විට මේකේ අගේ දන්නව ඇති.කොහොම හරි අද අපි ඔයාලට දෙන්නේ ඔයාල්ගේ වෙබ් කැම් එකත් එක්ක අමතරම වැඩ කරන Software  3 ක් ඉතින් පාවිච්චි කරලම බලලා කැමති එකක් තෝරගන්න

මෙන්න පහලින් බාගන්න


1.Many Cam 

2.Perfect Fake Web Cam

3.Web Cam Max

එහෙනම් බාගෙනම බලන්න .අපි කැපුනා ජය වේවා!!



Tag : ,

File Compressing කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න


මේකනම් කට්ටිය දන්නවත් ඇති ඒත් නොදන්න කෙනෙක්ට වැඩක් වෙයි.හැම වෙලේම නැති වුනත් File Compressing Software එකක අගේ කියලා නිම කරන්න බැරි අවස්‍තා අපිට ඕනි තරම් එනවා.කොහොමද 10MB වගේ ෆයිල් එකක් 1MB ටත් වඩා අඩුවෙන් Compress කරද්දි.අන්න එහෙම භාන්ඩයක් තමයි අද ඔයාලට මෙ අරන් අවේ. මේකේ නම තම්යි KGB Archiver සිරාවටම සුපිරි භාන්ඩයක්.ඔයාලා දන්නව ඇති මීට කලින් මේ විදියෙම Software ඕන තරම්..... Winrar , 7Zip .මේකත් ඒ වගේම සුපිරි භන්ඩයක්.හරි මෙන්න තියෙනවා පහල ලින්කුවෙන් බාගන්න


KGB Archiver

අහා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.යාලුවනේ Winrar පාවිච්චි කරන අය ඉන්නවනම් මෙන්න ඒකේ අලුත්ම version එක ඒකත් අරන් දාගෙන බලන්න.මෙන්න මෙතනින් බාගන්න


Winrar 









Tag : ,

සිංහලෙන් ලියන්න කියන්න මෙන්න සිංහල Font Collection (Part 1)




කොහොමද කට්ටියට වැදගත් වෙයි කියල හිතුන දෙයක් අරන් ආවේ .අද දෙන්න යන්නේ සිංහල අකුරු එහෙමත් නැත්නම් Sinhala Font Collection එකක් .ගොඩක් තියෙනවා අකුරු ස්ටයිල් නම් ටික ටික දෙන්නම් යාලුවනේ .අද ඔන්න ඒකෙන් කොටසක් ඔයාලට දෙනවා.PS වගේ Software වල වැඩ කරන අයටනම් මේ ටික අනිවා උවමනා වෙයි.අනික් අයටත් පොඩි පොඩි වැඩ වලට උවමන වෙයි.එහෙනම් පහල ලින්කුවෙන් බාගන්න  පාවිච්චි කරලා කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.ඒක ලොකු හයියක් අපිට එහෙනම් ජය වේවා!!!

මෙතනින් බාගන්න



Tag : ,

Java සිංහල PDF පාඩම් රොත්තක්ම මෙන්න


ටිකක් පරණ වුනත් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරන් ආවා.හැමෝටම වැදගත්කමක් නැති වුනත් අද මම දෙන්න යන දෙයින් වැඩක් ඇති එවුනුත් ඉදි කියල හිතනවා.මමත්  මේ ටික කාලෙකට කලින් බ්ලොග් එකකින්ම හොයාගනිපු ටිකක් තනියම තියන් ඉදලා මොකක්  කරන්නද? ඔන්න එහෙනම් හැමෝටම දුන්නා...

Java කියන Programming භාශාව හා සම්බන්ධ සිංහලෙන් ලියැවුනු PDF සෙට් එකක්.එහෙනම් වැඩි කතා ඕනි නෑ කස්ටියම බගෙන බලන්න.කියවලා බලලා වැඩක් වුනා නම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන එපා.හරි අපි ගියා එහෙනම් ජය වේවා!!

මෙන්න මෙතනින් බාගන්න





ඔබේ පරිගණකයටත් Screen Saver Collection එකක්



තවත් පුංචි දෙයක් අරන් ආවා .මෙහෙමයි යාලුවනේ ඇත්තටම දැන් මම ඔයාලට දෙන්න යන්නේ Screensaver Collection එකක්.මේ Pack එක ඇතුලේ එකිනෙකට වෙනස් ලස්සන Screen saver කීපයක් ඇතුලත් වෙලා තියෙනවා.අද වෙනකොටනම් Screen saver කියන එක පාවිච්චියෙන් ඈත් වෙලා තියෙනවා.ඇත්තටම ඔව් මොකද? විදුලිය අපතේ යවන එක ක්‍රමයක් තමයි ඒක අනික මෑත කලයේදී ඒක නිශ්පල දෙයක්.කොහොම වුනත් තාමත්  Screensaver වලට ආස කරන යාලුවෝ වෙනුවෙන් මෙන්න.බාගෙන බලන්න....






Tag : ,

PC එකෙන් Piano සෙල්ලම් කරමුද?....


අදත් ඔන්න පුංචි Software  එකක් අරන් ආවා.කස්ටියම කැමති වෙයි නේද  වෙනසකටත් එක්ක Piano පාරක් ගහන්න.පොඩ්ඩක් හීනියට Music එකක්  Play කරන්න.හරි එහෙනම් මෙන්න අරන් ආවා ඒකට නියම භාන්ඩේ. Everyone Piano  වැඩි කතා ඕන නෑ බාගෙන Play කරලා කොහොමද කියලා කියන්නකෝ...මෙන්න පහල Link එකෙන් බාගන්න













Tag : ,

Compress කරපු File වල Password අමතකද? මෙන්න එහෙනම් විසදුම


කොහොමද කස්ටියට ? අදත් පුංචි බඩ්ඩක් අරන් ආවා.ඔයාලටත් මේ අකරතැබ්බ වෙලා තියෙනවද කවදක හරි?  winrar, 7zip , zip වගේ විදියකට Password දාලා  Compress කල Files ආයේ  Password අමතක වෙලා Extract කරගන්න බැරි වුන වෙලාවල්. අන්තර්ජාලයෙන් බාගත කරගන්නා සමහර Files / Software / Games වලදිත් මේ ප්‍රස්නය එනවා.ඉතින් ඒ ගටලුවට සහනයක් අරන් ආවා.ඇත්තටම මේක Online Converter එකක්. අද මම මේකෙන් Compressing File එකක් ඇර ගන්න විදිය පෙන්නුවට මේ Site එකෙන් ගොඩාක් Conversion කරගන්න පුලුවන්.හරි අපි මුලින්ම  Site  එකට යමු.පහල ලින්කුවෙන් යන්න




හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් ඒවි.දැන් පහත රූපයේ සදහන් තැන් වලට අදාල File එක දමා Password  Remove  කරගන්න විදිය බලමු.




රූපයේ අංක දමා ඇති පිලිවෙලට බලමු.
අංක 1 ඇති තැනට ඔයාලා තෝරා දෙන්න ඕනි ඔයාලගෙ පරිගනකයේ අදාල ස්ථානයෙන් අවශය File එක.

එසේත් නැත්නම්  අංක 2 ඇති තැනට ඔයාලා දෙන්න ඕනි අදාල File එක තිබෙන්නේ අන්තර්ජලයේ නම් අදාල Link Address එක (URL එක) .

එසේත් නැත්නම්  අංක 3 ඇති තැනට ඔයාලා දෙන්න ඕනි DropBox වැනි Cloud Service එකකනම් File එක තිබෙන්නේ ඒ ඒ ස්ථනයේ අදාල ලින්කුව.

අවසානයේ අංක 4 හි ඇති "Convert File " කියන  Button  එක  Click කිරීම මගින් ඔයාලට පුලුවන් අදාල File එක  Passwird Remove  කරලා  Zip Format එකෙන් ලබාගන්න.හරි එහෙනම් කරලා බලන්න.

අඩු පාඩුවක් වරදක් තිබ්බොත් එකත් comment එකක් විදියට දමලා යන්න අමතක කරන්න එපා.මොකද මල් වගේම ගල් මුලුත් ඕනි ඔයාලගෙන් ඉදිරියට යන්න.......

අපි කැපුනා එහෙනම් ජය වේවා!!

YouTube File වලින් mp3 එක වෙන් කරගනිමුද?


කොහොමද කස්ටියට ඔන්න අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්.මේ කියලා දෙන වැඩේ කරගන්න ඕන තරම්  software තිබ්බත් මේක ටිකක් ලේසියි වගේම හොදයි කියලා හිතුන නිසයි ඔයාලට දෙන්න හිතුවේ.මෙන්න මේකයි කාරනය. අපි හැමෝම YouTube videos බලලා ඇතිනේ.ඉතින් අන්න ඒ videos වෙනත් files type එකකට convert කරගන්නා ආකාරයයි අපි අද හොයලා බලන්නේ.ඇත්තටම් කිව්වොත් මම මේකේ mp3 කියලා දාලා තිබ්බට අපිට තව file ජාති කීපයකටම conversion සිදු කරගන්න පුලුවන්.හරි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා

මේක් ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.
1.Online  Conversion
  2.Desktop Application

මොන දේ කරන්නත් ඔයාලා මෙන්න මේ site එකට යන්න ඕනි.පහල link එකෙන් අදාල site එකට  යන්න



අපි කතාකල දෙවෙනි විදියට ඔයාලට පුලුවන් software එකක් විදියට ස්තීර ලෙස මෙය බාගත කරගෙන පරිගනකයට ස්තාපිත කරගන්නන අන්න ඒකට වෙබ් පිටුවේ ඉඅහලම ඇති මෙනු එකේ Desktop Application යන්න Click කලාම මෙන්න මේ වගේ පිටුවක් එනවා.එතනින් ඔයාලට Download කරගන්න පුලුවන්



හරි අපි දැන් අපි බලමු කොහොමද Online YouTube Video File එකක් mp3 file  එකක් බවට හරවාගන්නේ කියලා.ඔයාලා වෙබ් ස්යිට් එකට ඇතුල් වුන ගමන්ම Display වෙන්නේ මෙන්න මේ වගේ පිටුවක්.



ඒ ලැබෙන පිටුවේ රූපයේ සදහන් කරලා තියෙන විදියට ඔබට convert  කරගැනීමට උවමනා vedio file එකේ URL / Link එක Copy කරගෙන විත් paste කරන්න.දැන් යට ඇති Option Box එකෙන් mp3 යන්න select කර convert button එක click කරන්න.මිනිත්තු කීපයකට පස්සේ මෙන්න මේ වගේ page එකක් display වෙයි.



රූපයේ සදහන් පරිදි convert වූ file එක සමාන‍්‍ය ආකාරයට download කරගන්න දැන් ඔයාලට පුලුවන්.හරි කට්ටියම කරලා බලන්න.ජය වේවා....

ආ අමතක වුනා ඔයාලට පුලුවන් මම උඩ රූපයේ සදහන් කරලා තියෙන විදියට තමන්ගේ Browser එකට මේ Software එකේ plugin එක දාගන්නනැතකොට හරිම ලේසියි...





DLL Files නෑ කියලා errors දෙනවද? මෙන්න විසදුම


Dll Files වල error වලට යටවෙලා හෙම්බත් වෙලා ඉන්න අයට ඔන්න අද අරන් ආවා පුංචි බාන්ඩයක්.ඒ තමයි DLL Files Fixer.ඔයාල දන්නවා ඇති පරිගනකයේ සාමාන්‍ය විදියට වැඩ කර යද්දී අපිට එදිනෙදා නොයෙකුත් ගැටලු එනවා.. හිතාගන්න බැරිව එන errors තමයි ඔක්කොටම වඩා හපන්. ඉතින් එහෙම එන එක කරදරයක් තමයි මේ dll files missing හරි dll files damage වගේ ඒවා.

dll files කියන්නේ මොනාද කියලා පොඩ්ඩක් බලමුකෝ.මෙහෙමයි DLL කියන එකේ තේරුම තමයි Dynamic-link library  කියන එක.පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඒවාට support කරන වැදගත් files වර්ගයක් තමයි dll files කියන්නේ.අපේ පරිගනක මෙහෙයුම් පද්ධති එක්කත් මේ ආකාරයේ dll files ගොඩාක් ඇතුලත් වෙලා තියෙනවා.මේවයින් අපිට ලබෙන ප්‍රයෝජන මොනවද ? ඒකත් බලමු පොඩ්ඩක්


1.Memory management
2.Import libraries
3.Symbol resolution and binding
4.Explicit run-time linking
5.Delayed loading


හරි ඉතින් මේ වාගේ වැදගත්  files නැති වුනාම කොහොමත් මහ ලෙඩක්නේ.ඉතින් එහෙම වෙලවක අපිට ඒ ප්‍රස්නයට තියෙන හොදම විසදුම තමයි මේ තියෙන්නේ.මේ පොඩි  software  එක පාවිච්චි කරලා ඔයාලට ඒ එන errors  ටික මග හැරවා ගන්න පුලුවන් එහෙනම් බාගෙන බලන්න.

මෙන්න මෙතනින් බාගන්න



Tag : ,

උණු උණුවේ ඇති වෙනකම් බාන්න (EagleGet)


උදේම අරන් ආව පොඩි software කෑල්ලක්. හැමදාම ඉතින් අපි IDM , Orbit , DAP වගේ Download Manager පාවිච්චි කරනවනේ.ඉතින් අන්න ඒ වගේම සුපිරි බාන්ඩයක් තමයි මේකත්.හරි ලේසියි ... කිසි ගින්නක් නැතුව අපිට ඕනි හැමදෙයක්ම බාගන්න පුලුවන්.වෙනසකටත් එක්ක දාගෙන බලන්නකෝ .මේකේ තියෙන  Features ගැන සුද්දා මෙහෙම ටිකක් දාල තිබ්බා..



Features

* Accelerate downloads by using multi-threaded technology.
* Download online videos from popular sites.
* Optimized for HD and HTML5 web videos.
* Built-in Video Sniffer.
* Support MMS, HTTP, HTTPS, FTP and RTSP protocols.
* Support HTTP and SOCKET proxy.
* Batch downloads function.
* Support fully customized User-Agent.
* Automatic refresh expired download address.
* Download files in Chrome, IE, Firefox and Opera with one click.
* Download different file types to separate folders.
* Monitor running and completed tasks with TaskMonitor.
* Built-in download scheduler.
* Supports drag-and-drop to rearrange the priority of downloads.
* Automatic run virus scan after download.
* Convenient task properties panel.
* Detailed connection log for each task.
* Verify integrity of downloaded files.
* Shutdown, hibernate or sleep computer after completing all transfers.
* Built-in speed limiter.
* Silent Mode (or Game Mode) function.
* Import download lists from other download managers.


අනේ මන්දා පේන විදියටනම් ගොඩක් වැඩ කෑලි තියෙනවා වගේ.හික්ස් ලොල් නෑ නෑ මේක ඇත්තටම පස්ට බාන්ඩයක් .එහෙනම් බගෙන දාගෙන කියන්න කොහොමද කියලා.පහලින්  Screen Shot කීපයකුත් දැම්මා... කොහොමද කියලා දැනගන්න එහෙනම් මචන්ලා අපි ගියා ජය වේවා!   

මෙන්න මෙතනින් Download කරගන්න.

















Tag : ,

Laptop එකේ TouchPad එක ටිකකට Block කරමුද?



ඔන්න මචන් අදත් ආවා පොඩි භාන්ඩයක් අරන්... දැක්ක ගමන් පිස්සු හැදෙනවා නේ .ඇයි ඉතින් මේ යහතින් වැඩ ටික කරන් ඉන්න Lap එකේ Touch pad  එකටත් ගේම දෙන්න යනවා වගෙ නේ.හ්ම්ම් එහෙම වැඩක් තමයි එත් බයවෙන්න දෙයක් නෑ.මෙකෙන් වෙන්නෙ මෙකයි .ඔයාලට පුලුවන් තාවකාලිකව keyboard එකේ key එකක් භාවිතා කරලා ඔයාලගේ ටච්පෑඩ් එක ලොක් කරගන්න එහෙමත් නැත්නම් බ්ලොක් කරගන්න.

ටිකක් හිතන්නකෝ අපි key board එකෙන්  Game එකක් ගහන වෙලවක.ලොකු text එකක් type කරන වෙලාවක ටච්පෑඩ් එක ටිකක් කරදරයි නේද? අන්න ඒ වගේ අවස්තා වලට මේක පාවිච්චි කරන්න පුලුවන් .කෙලින්ම කිව්වොත් ඔයාලගේ cursor එක ටච්පෑඩ් එක මගින් desktop එකෙ එහෙ මෙහෙ යන්න ඕන නැති වෙලාවක වැඩක් ගන්න පුලුවන් මේකෙන්.හරි පොඩි softwareඑකක් කට්ටියම බාගෙනම බලන්න.....ජය වේවා!!



Tag : ,

ඔබේ Desktop එකටත් සමනල රෑනක්.....


ඔන්න යාලුවනේ අද අරන් ආවා ආතල් Software කෑල්ලක්.ලොකු ප්‍රයෝජනයක් නම් නෑ මේකෙන් ..ඒත් හැමදාම දකින එකම කුකුලා වගේ නැතුව පොඩි වෙනසකටත් එක්ක Desktop එක පුංචි වෙනසක් කරමුද? ලස්සන සමනල රෑනක් ඔයාලගේ Desktop එකෙත් එහ මෙහා පියාබනවා දකින්න ආසද? එහෙනම් බාගෙනම බලන්නකෝ.

මේ Software එකෙන් desktop icon එක click කරන වාරයක් පාසා සමනල්ලු ජෝඩුවක් පියා බනවා.ඉතින් තමන්ට කැමති ප්‍රමානයක් add කරගන්න පුලුවන්.කස්ටියම බාගෙන කොහොමද කියන්න...අපි ගියා..

මෙන්න ලින්කුව



Serial Keys සෙට් එකම එකම තැනක...



ඔන්න මචංලා අද අරන් ආවා පස්ට භාන්ඩයක්.දැන් ඉතින් serial keys  හොයන්න රට වටේ ඇවිද්ද කාලේ ඉවරයි.මෙන්න තියෙනවා ඒකට හොදම විසදුම .Universal Keygen Generator . එදිනෙදා වැඩ කරද්දී අපිට උවමනා වෙන බොහෝමයක් software වල serial  keys මේකෙන් හොයාගන්න පුලුවන්.

බාගෙනම බලන්නකෝ..අවශය එක serach කරලා. Generate කියල button එක click කලාම අදාල key එක display වෙනවා.එහෙනම්  පහත ලින්කුවෙන් බාගන්න .අදට අපි ගියා....




Tag : ,

3D Desktop එකක් හදා ගනිමු


කොහොමද කස්ටියට ඔන්න අද අරන් ආවා තවත් පොඩි වැඩ කෑල්ලක්.මෙන්න මේකයි ... හැමදාම දකින Desktop එක දැකලා දැන් එපා වෙලාද? මෙන්න එහෙනම් ඒකට විසදුම.වෙනසකටත් එක්ක ඔයාලගේ Desktop එක ත්‍රිමාණ ඒ කිව්වේ 3D කරගන්න කැමතියිද? අන්න ඒකට පස්ට Software එකක් අද මම අරන් ආවා.පහල link  එකෙන් Download කරගන්න.Download වුන File එක Extract කරගන්නන.ඒකේ ඇතුලෙම තියෙනවා Software එකේ crack එකත්.දාගෙන බලන්නකෝ කොහොමද කියලා...එහෙනම් අපි ගියා..

මෙතනින් Download කරගන්න...





Tag : ,

ඔබේ PDF ලිපිගොනු Word File විදියට හරවා ගමුද?


යාළුවනේ අද මම ඔයාලට අරන් ආවා පුංචි Software කෑල්ලක්.මේක පොඩි වුනාට අපිට වැදගත් වෙන Tool එකක්.මේ software  එක පාවිච්චි කරලා අපිට පුලුවන් PDF File එකක් Word File එකක් විදියට Convert කරගන්න.

Software එකේ Interface  එකක් පහත දක්වලා තියෙන්නේ.......


හරි එහෙනම් කට්ටියම යට Link එකෙන් බාගෙන බලන්නකෝ.අපි කැපුනා අදට ජය වේවා...


Software එක පාවිච්චි කරන හැටි ගැන විස්තරයකුත් තියෙනවා..හැබැයි ඉතින් සිංහලෙන් නම් නෙවෙයි : D


Instruction:

After installing the software you will get desktop icon. Double click on it to run the software. Then you will get the screen like the image above. Then complete your task as below:

  • Choose the source file (PDF) from the left box.
  • Select the destination folder from the right box.
  • Limit the number of pages from General Options. It could be All Pages or specific range of pages (suppose 1 to 10).
  • Unmarked the options (Retains Shapes and Uses Text Box) to avoid unnecessary boxes in the converted document. 
  • You can choose either Times New Roman or Arial as the conversion font. Later you can change it while editing. 
  • As Doc Reader, you can choose either Word Pad or MS Word as your necessity. 
  • When you're ready to go, simply hit on the Convert button and wait for a few moments.

Tag : ,

windows මෙහෙයුම් පද්ධතිය සිංහලයට හරවා ගනිමු



කොහොමද මචංලා ඉස්ස ඉස්සෙල්ලම පොඩි වැඩ කෑල්ලක් අරන් අද අවා... ආසයිද Windows ඔයාගේ මව් භාෂාවෙන් හසුරවන්න ඒ කිව්වේ සිංහලෙන් කෝමද ආ... ආ... හරි ඔන්න මම අද අරන් අවා ඔයාගේ සම්පූර්න මුළු Windows මෙහෙයුම් පද්ධතියම සිංහල භෂාවට හරවගන්න ක්‍රමයක්.මේක පට්ට software එකක්.බය වෙන්න එපා හරිම චූටි Software කෑල්ලක්.. Windows අපිට ලබ දෙන Microsoft සමාගමෙන් තමයි අපිට මේකත් ලබා දෙන්නේ.හරි බලමු දන් කෝමද වැඩේ කරන්නෙ කියලා....

Windows Vista
Windows 7
Windows 8

යන මෙහෙයුම් පද්ධති 3 සදහාම ඔවුන් මෙම පහසුමකම ලබා දීලා තියෙනවා.ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල Software එක පහත සබැදියන්ගෙන් බාගත කරගන්න.


Windows 7 මෙහෙයුම් පද්ධතිය සදහා

Windows 8 මෙහෙයුම් පද්ධතිය සදහා


Windows Vista මෙහෙයුම් පද්ධතිය සදහා

සහෝ මතක තියාගන්න ඔයාලගේ පරිගණකයේ bit  අගයට ගැලපෙන්න තමයි ඔයාලා මේ  software  එක බා ගන්න ඕනි.
මෙන්න මේ වගෙ Interface එකක් මුලින්ම එනවා ඔයාලට මේක Download   කරන්න යද්දී.


බාගැනීමයි කියන එක මත click කරන්න .හරි දැන් ඔයාලට තියෙන්නේ පරිගනකයේ bit අගය තෝරන්න.පහත රූප සටහනෙන් ගැලපෙන අගය ඉදිරියෙන් tick එකක් දමන්න.

මේ දෙකෙන් ඔයලට ඕනි එකට ටික් එක දාලා ඊලග කියන එක click  කරන්න.දැන් File එක Download වෙන්න පටන් ගනියි..

හරි දැන් Download වෙච්ච setup file එක open කරගන්න.ඒ එන Interface එකේ "Sinhala" කියන එකට ටික් එක දාලා Next කරන්න.


හරි මේකෙන් පස්සේ Agreement Form එකක් එයි ඒකත් Next කරන්න.ඊලගට එන Interface එකත්  Next කරන්න. install වුනට පස්සේ එන එකත් Next කරන්න.
දැන් ඔයාලට මෙන්න මේ වගේ Interface එකක් අවිත් ඇති.ඒකේ සිංහල කියන එක select  කරලා  Next කරන්න පහත රූප සහටහනේ විදියට.


දැන් PC එක restart වෙයි.ඊට පස්සේ එදන් ඔයා මැෂින් එක සිංහලම තමා.... මුලදී නම් ටිකක් අමාරු වෙයි ඒත් වෙනසකටත් එක්ක කරලා බලන්න.

අහා අමතක වුනා ඔයාලට අයේ English වලට convert කරගන්න උවමනා නම්.

Start ---> පාලක පුවරුව ---->හෝරා යන්ත්‍ර භාෂා හා කලාපය --->යතුරු පුවරු හා අනෙකුත් අදාන ක්‍රම වෙනස් කරන්න ----> සිංහල (select කරන්න) ----> හරි

මොකද ඕකත් අනිවා එන ප්‍රස්නයක් .. :D

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.