ලිව්වේ : රටකජු Thursday, December 5, 2013


ටිකක් පරණ වුනත් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරන් ආවා.හැමෝටම වැදගත්කමක් නැති වුනත් අද මම දෙන්න යන දෙයින් වැඩක් ඇති එවුනුත් ඉදි කියල හිතනවා.මමත්  මේ ටික කාලෙකට කලින් බ්ලොග් එකකින්ම හොයාගනිපු ටිකක් තනියම තියන් ඉදලා මොකක්  කරන්නද? ඔන්න එහෙනම් හැමෝටම දුන්නා...

Java කියන Programming භාශාව හා සම්බන්ධ සිංහලෙන් ලියැවුනු PDF සෙට් එකක්.එහෙනම් වැඩි කතා ඕනි නෑ කස්ටියම බගෙන බලන්න.කියවලා බලලා වැඩක් වුනා නම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන එපා.හරි අපි ගියා එහෙනම් ජය වේවා!!

මෙන්න මෙතනින් බාගන්න





{ 3 comments... read them below or Comment }

  1. ගොඩක් වටින වැඩක්. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  2. අනේ මට download කරගන්න බෑනේ...

    ReplyDelete

Copyright © 2025 රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.