- ආපසු මුල් පිටුව වෙත »
- software »
- File Compressing කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න
ලිව්වේ : රටකජු
Monday, December 9, 2013
මේකනම් කට්ටිය දන්නවත් ඇති ඒත් නොදන්න කෙනෙක්ට වැඩක් වෙයි.හැම වෙලේම නැති වුනත් File Compressing Software එකක අගේ කියලා නිම කරන්න බැරි අවස්‍තා අපිට ඕනි තරම් එනවා.කොහොමද 10MB වගේ ෆයිල් එකක් 1MB ටත් වඩා අඩුවෙන් Compress කරද්දි.අන්න එහෙම භාන්ඩයක් තමයි අද ඔයාලට මෙ අරන් අවේ. මේකේ නම තම්යි KGB Archiver සිරාවටම සුපිරි භාන්ඩයක්.ඔයාලා දන්නව ඇති මීට කලින් මේ විදියෙම Software ඕන තරම්..... Winrar , 7Zip .මේකත් ඒ වගේම සුපිරි භන්ඩයක්.හරි මෙන්න තියෙනවා පහල ලින්කුවෙන් බාගන්න
KGB Archiver
අහා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.යාලුවනේ Winrar පාවිච්චි කරන අය ඉන්නවනම් මෙන්න ඒකේ අලුත්ම version එක ඒකත් අරන් දාගෙන බලන්න.මෙන්න මෙතනින් බාගන්න
Winrar
Thanku machan. KGB achiever eka hoya ganna beruwa hitiye. thanx
ReplyDelete