ලිව්වේ : රටකජු Wednesday, December 11, 2013


කට්ටියම webcam පාවිච්චි කරලා ඇතිනේ.ඉතින් හැමදාම වගෙ නැතුව වෙනසකටත් එක්ක අපිත් එක්ක ඔය webcam එකෙන් කතා කරන අනික් පැත්තේ ඉන්න කෙනා ටිකක් බය කරන්න පුදුම කරන්න තිබ්බොත් කොහොමද ෆට්ටයි ඈ... හරි එහෙනම් අද අරන් ආවා ඒකට පට්ට බාන්ඩ සෙට් එකක්ම.ඔය skype , viber , massenger වගේ පාවිච්චි කරන එවුන්නම් සමහරක්විට මේකේ අගේ දන්නව ඇති.කොහොම හරි අද අපි ඔයාලට දෙන්නේ ඔයාල්ගේ වෙබ් කැම් එකත් එක්ක අමතරම වැඩ කරන Software  3 ක් ඉතින් පාවිච්චි කරලම බලලා කැමති එකක් තෝරගන්න

මෙන්න පහලින් බාගන්න


1.Many Cam 

2.Perfect Fake Web Cam

3.Web Cam Max

එහෙනම් බාගෙනම බලන්න .අපි කැපුනා ජය වේවා!!



ඔබේ අදහස් / යොජනා අපිට කියලම යන්න

Subscribe to Posts | Subscribe to Comments

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.