Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මෘදුකාංග බාගත කිරීමේදී.....

බ්ලොගය තුල මෘදුකාංග බාගත කරන සෑම විටම පැමිණෙන වෙබ් පිටුවෙහි දකුණු පස ඉහළ කෙලවරේ ඇති "skip ad" යන්න click කිරීම මගින් සාමාන්‍ය පරිදි පහසුවෙන් බාගත කර ගත හැක.

පිටු ගොනුව

Powered by Blogger.

ජනප්‍රිය ලිපි

Popular Posts

Archive for October 2013

3D Desktop එකක් හදා ගනිමු


කොහොමද කස්ටියට ඔන්න අද අරන් ආවා තවත් පොඩි වැඩ කෑල්ලක්.මෙන්න මේකයි ... හැමදාම දකින Desktop එක දැකලා දැන් එපා වෙලාද? මෙන්න එහෙනම් ඒකට විසදුම.වෙනසකටත් එක්ක ඔයාලගේ Desktop එක ත්‍රිමාණ ඒ කිව්වේ 3D කරගන්න කැමතියිද? අන්න ඒකට පස්ට Software එකක් අද මම අරන් ආවා.පහල link  එකෙන් Download කරගන්න.Download වුන File එක Extract කරගන්නන.ඒකේ ඇතුලෙම තියෙනවා Software එකේ crack එකත්.දාගෙන බලන්නකෝ කොහොමද කියලා...එහෙනම් අපි ගියා..

මෙතනින් Download කරගන්න...





Tag : ,

ඔබේ PDF ලිපිගොනු Word File විදියට හරවා ගමුද?


යාළුවනේ අද මම ඔයාලට අරන් ආවා පුංචි Software කෑල්ලක්.මේක පොඩි වුනාට අපිට වැදගත් වෙන Tool එකක්.මේ software  එක පාවිච්චි කරලා අපිට පුලුවන් PDF File එකක් Word File එකක් විදියට Convert කරගන්න.

Software එකේ Interface  එකක් පහත දක්වලා තියෙන්නේ.......


හරි එහෙනම් කට්ටියම යට Link එකෙන් බාගෙන බලන්නකෝ.අපි කැපුනා අදට ජය වේවා...


Software එක පාවිච්චි කරන හැටි ගැන විස්තරයකුත් තියෙනවා..හැබැයි ඉතින් සිංහලෙන් නම් නෙවෙයි : D


Instruction:

After installing the software you will get desktop icon. Double click on it to run the software. Then you will get the screen like the image above. Then complete your task as below:

  • Choose the source file (PDF) from the left box.
  • Select the destination folder from the right box.
  • Limit the number of pages from General Options. It could be All Pages or specific range of pages (suppose 1 to 10).
  • Unmarked the options (Retains Shapes and Uses Text Box) to avoid unnecessary boxes in the converted document. 
  • You can choose either Times New Roman or Arial as the conversion font. Later you can change it while editing. 
  • As Doc Reader, you can choose either Word Pad or MS Word as your necessity. 
  • When you're ready to go, simply hit on the Convert button and wait for a few moments.

Tag : ,

windows මෙහෙයුම් පද්ධතිය සිංහලයට හරවා ගනිමු



කොහොමද මචංලා ඉස්ස ඉස්සෙල්ලම පොඩි වැඩ කෑල්ලක් අරන් අද අවා... ආසයිද Windows ඔයාගේ මව් භාෂාවෙන් හසුරවන්න ඒ කිව්වේ සිංහලෙන් කෝමද ආ... ආ... හරි ඔන්න මම අද අරන් අවා ඔයාගේ සම්පූර්න මුළු Windows මෙහෙයුම් පද්ධතියම සිංහල භෂාවට හරවගන්න ක්‍රමයක්.මේක පට්ට software එකක්.බය වෙන්න එපා හරිම චූටි Software කෑල්ලක්.. Windows අපිට ලබ දෙන Microsoft සමාගමෙන් තමයි අපිට මේකත් ලබා දෙන්නේ.හරි බලමු දන් කෝමද වැඩේ කරන්නෙ කියලා....

Windows Vista
Windows 7
Windows 8

යන මෙහෙයුම් පද්ධති 3 සදහාම ඔවුන් මෙම පහසුමකම ලබා දීලා තියෙනවා.ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල Software එක පහත සබැදියන්ගෙන් බාගත කරගන්න.


Windows 7 මෙහෙයුම් පද්ධතිය සදහා

Windows 8 මෙහෙයුම් පද්ධතිය සදහා


Windows Vista මෙහෙයුම් පද්ධතිය සදහා

සහෝ මතක තියාගන්න ඔයාලගේ පරිගණකයේ bit  අගයට ගැලපෙන්න තමයි ඔයාලා මේ  software  එක බා ගන්න ඕනි.
මෙන්න මේ වගෙ Interface එකක් මුලින්ම එනවා ඔයාලට මේක Download   කරන්න යද්දී.


බාගැනීමයි කියන එක මත click කරන්න .හරි දැන් ඔයාලට තියෙන්නේ පරිගනකයේ bit අගය තෝරන්න.පහත රූප සටහනෙන් ගැලපෙන අගය ඉදිරියෙන් tick එකක් දමන්න.

මේ දෙකෙන් ඔයලට ඕනි එකට ටික් එක දාලා ඊලග කියන එක click  කරන්න.දැන් File එක Download වෙන්න පටන් ගනියි..

හරි දැන් Download වෙච්ච setup file එක open කරගන්න.ඒ එන Interface එකේ "Sinhala" කියන එකට ටික් එක දාලා Next කරන්න.


හරි මේකෙන් පස්සේ Agreement Form එකක් එයි ඒකත් Next කරන්න.ඊලගට එන Interface එකත්  Next කරන්න. install වුනට පස්සේ එන එකත් Next කරන්න.
දැන් ඔයාලට මෙන්න මේ වගේ Interface එකක් අවිත් ඇති.ඒකේ සිංහල කියන එක select  කරලා  Next කරන්න පහත රූප සහටහනේ විදියට.


දැන් PC එක restart වෙයි.ඊට පස්සේ එදන් ඔයා මැෂින් එක සිංහලම තමා.... මුලදී නම් ටිකක් අමාරු වෙයි ඒත් වෙනසකටත් එක්ක කරලා බලන්න.

අහා අමතක වුනා ඔයාලට අයේ English වලට convert කරගන්න උවමනා නම්.

Start ---> පාලක පුවරුව ---->හෝරා යන්ත්‍ර භාෂා හා කලාපය --->යතුරු පුවරු හා අනෙකුත් අදාන ක්‍රම වෙනස් කරන්න ----> සිංහල (select කරන්න) ----> හරි

මොකද ඕකත් අනිවා එන ප්‍රස්නයක් .. :D

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.