Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මෘදුකාංග බාගත කිරීමේදී.....

බ්ලොගය තුල මෘදුකාංග බාගත කරන සෑම විටම පැමිණෙන වෙබ් පිටුවෙහි දකුණු පස ඉහළ කෙලවරේ ඇති "skip ad" යන්න click කිරීම මගින් සාමාන්‍ය පරිදි පහසුවෙන් බාගත කර ගත හැක.

පිටු ගොනුව

Powered by Blogger.

ජනප්‍රිය ලිපි

Popular Posts

Archive for November 2013

ඔබේ පරිගණකයටත් Screen Saver Collection එකක්



තවත් පුංචි දෙයක් අරන් ආවා .මෙහෙමයි යාලුවනේ ඇත්තටම දැන් මම ඔයාලට දෙන්න යන්නේ Screensaver Collection එකක්.මේ Pack එක ඇතුලේ එකිනෙකට වෙනස් ලස්සන Screen saver කීපයක් ඇතුලත් වෙලා තියෙනවා.අද වෙනකොටනම් Screen saver කියන එක පාවිච්චියෙන් ඈත් වෙලා තියෙනවා.ඇත්තටම ඔව් මොකද? විදුලිය අපතේ යවන එක ක්‍රමයක් තමයි ඒක අනික මෑත කලයේදී ඒක නිශ්පල දෙයක්.කොහොම වුනත් තාමත්  Screensaver වලට ආස කරන යාලුවෝ වෙනුවෙන් මෙන්න.බාගෙන බලන්න....






Tag : ,

PC එකෙන් Piano සෙල්ලම් කරමුද?....


අදත් ඔන්න පුංචි Software  එකක් අරන් ආවා.කස්ටියම කැමති වෙයි නේද  වෙනසකටත් එක්ක Piano පාරක් ගහන්න.පොඩ්ඩක් හීනියට Music එකක්  Play කරන්න.හරි එහෙනම් මෙන්න අරන් ආවා ඒකට නියම භාන්ඩේ. Everyone Piano  වැඩි කතා ඕන නෑ බාගෙන Play කරලා කොහොමද කියලා කියන්නකෝ...මෙන්න පහල Link එකෙන් බාගන්න













Tag : ,

Compress කරපු File වල Password අමතකද? මෙන්න එහෙනම් විසදුම


කොහොමද කස්ටියට ? අදත් පුංචි බඩ්ඩක් අරන් ආවා.ඔයාලටත් මේ අකරතැබ්බ වෙලා තියෙනවද කවදක හරි?  winrar, 7zip , zip වගේ විදියකට Password දාලා  Compress කල Files ආයේ  Password අමතක වෙලා Extract කරගන්න බැරි වුන වෙලාවල්. අන්තර්ජාලයෙන් බාගත කරගන්නා සමහර Files / Software / Games වලදිත් මේ ප්‍රස්නය එනවා.ඉතින් ඒ ගටලුවට සහනයක් අරන් ආවා.ඇත්තටම මේක Online Converter එකක්. අද මම මේකෙන් Compressing File එකක් ඇර ගන්න විදිය පෙන්නුවට මේ Site එකෙන් ගොඩාක් Conversion කරගන්න පුලුවන්.හරි අපි මුලින්ම  Site  එකට යමු.පහල ලින්කුවෙන් යන්න




හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් ඒවි.දැන් පහත රූපයේ සදහන් තැන් වලට අදාල File එක දමා Password  Remove  කරගන්න විදිය බලමු.




රූපයේ අංක දමා ඇති පිලිවෙලට බලමු.
අංක 1 ඇති තැනට ඔයාලා තෝරා දෙන්න ඕනි ඔයාලගෙ පරිගනකයේ අදාල ස්ථානයෙන් අවශය File එක.

එසේත් නැත්නම්  අංක 2 ඇති තැනට ඔයාලා දෙන්න ඕනි අදාල File එක තිබෙන්නේ අන්තර්ජලයේ නම් අදාල Link Address එක (URL එක) .

එසේත් නැත්නම්  අංක 3 ඇති තැනට ඔයාලා දෙන්න ඕනි DropBox වැනි Cloud Service එකකනම් File එක තිබෙන්නේ ඒ ඒ ස්ථනයේ අදාල ලින්කුව.

අවසානයේ අංක 4 හි ඇති "Convert File " කියන  Button  එක  Click කිරීම මගින් ඔයාලට පුලුවන් අදාල File එක  Passwird Remove  කරලා  Zip Format එකෙන් ලබාගන්න.හරි එහෙනම් කරලා බලන්න.

අඩු පාඩුවක් වරදක් තිබ්බොත් එකත් comment එකක් විදියට දමලා යන්න අමතක කරන්න එපා.මොකද මල් වගේම ගල් මුලුත් ඕනි ඔයාලගෙන් ඉදිරියට යන්න.......

අපි කැපුනා එහෙනම් ජය වේවා!!

YouTube File වලින් mp3 එක වෙන් කරගනිමුද?


කොහොමද කස්ටියට ඔන්න අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්.මේ කියලා දෙන වැඩේ කරගන්න ඕන තරම්  software තිබ්බත් මේක ටිකක් ලේසියි වගේම හොදයි කියලා හිතුන නිසයි ඔයාලට දෙන්න හිතුවේ.මෙන්න මේකයි කාරනය. අපි හැමෝම YouTube videos බලලා ඇතිනේ.ඉතින් අන්න ඒ videos වෙනත් files type එකකට convert කරගන්නා ආකාරයයි අපි අද හොයලා බලන්නේ.ඇත්තටම් කිව්වොත් මම මේකේ mp3 කියලා දාලා තිබ්බට අපිට තව file ජාති කීපයකටම conversion සිදු කරගන්න පුලුවන්.හරි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා

මේක් ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.
1.Online  Conversion
  2.Desktop Application

මොන දේ කරන්නත් ඔයාලා මෙන්න මේ site එකට යන්න ඕනි.පහල link එකෙන් අදාල site එකට  යන්න



අපි කතාකල දෙවෙනි විදියට ඔයාලට පුලුවන් software එකක් විදියට ස්තීර ලෙස මෙය බාගත කරගෙන පරිගනකයට ස්තාපිත කරගන්නන අන්න ඒකට වෙබ් පිටුවේ ඉඅහලම ඇති මෙනු එකේ Desktop Application යන්න Click කලාම මෙන්න මේ වගේ පිටුවක් එනවා.එතනින් ඔයාලට Download කරගන්න පුලුවන්



හරි අපි දැන් අපි බලමු කොහොමද Online YouTube Video File එකක් mp3 file  එකක් බවට හරවාගන්නේ කියලා.ඔයාලා වෙබ් ස්යිට් එකට ඇතුල් වුන ගමන්ම Display වෙන්නේ මෙන්න මේ වගේ පිටුවක්.



ඒ ලැබෙන පිටුවේ රූපයේ සදහන් කරලා තියෙන විදියට ඔබට convert  කරගැනීමට උවමනා vedio file එකේ URL / Link එක Copy කරගෙන විත් paste කරන්න.දැන් යට ඇති Option Box එකෙන් mp3 යන්න select කර convert button එක click කරන්න.මිනිත්තු කීපයකට පස්සේ මෙන්න මේ වගේ page එකක් display වෙයි.



රූපයේ සදහන් පරිදි convert වූ file එක සමාන‍්‍ය ආකාරයට download කරගන්න දැන් ඔයාලට පුලුවන්.හරි කට්ටියම කරලා බලන්න.ජය වේවා....

ආ අමතක වුනා ඔයාලට පුලුවන් මම උඩ රූපයේ සදහන් කරලා තියෙන විදියට තමන්ගේ Browser එකට මේ Software එකේ plugin එක දාගන්නනැතකොට හරිම ලේසියි...





DLL Files නෑ කියලා errors දෙනවද? මෙන්න විසදුම


Dll Files වල error වලට යටවෙලා හෙම්බත් වෙලා ඉන්න අයට ඔන්න අද අරන් ආවා පුංචි බාන්ඩයක්.ඒ තමයි DLL Files Fixer.ඔයාල දන්නවා ඇති පරිගනකයේ සාමාන්‍ය විදියට වැඩ කර යද්දී අපිට එදිනෙදා නොයෙකුත් ගැටලු එනවා.. හිතාගන්න බැරිව එන errors තමයි ඔක්කොටම වඩා හපන්. ඉතින් එහෙම එන එක කරදරයක් තමයි මේ dll files missing හරි dll files damage වගේ ඒවා.

dll files කියන්නේ මොනාද කියලා පොඩ්ඩක් බලමුකෝ.මෙහෙමයි DLL කියන එකේ තේරුම තමයි Dynamic-link library  කියන එක.පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඒවාට support කරන වැදගත් files වර්ගයක් තමයි dll files කියන්නේ.අපේ පරිගනක මෙහෙයුම් පද්ධති එක්කත් මේ ආකාරයේ dll files ගොඩාක් ඇතුලත් වෙලා තියෙනවා.මේවයින් අපිට ලබෙන ප්‍රයෝජන මොනවද ? ඒකත් බලමු පොඩ්ඩක්


1.Memory management
2.Import libraries
3.Symbol resolution and binding
4.Explicit run-time linking
5.Delayed loading


හරි ඉතින් මේ වාගේ වැදගත්  files නැති වුනාම කොහොමත් මහ ලෙඩක්නේ.ඉතින් එහෙම වෙලවක අපිට ඒ ප්‍රස්නයට තියෙන හොදම විසදුම තමයි මේ තියෙන්නේ.මේ පොඩි  software  එක පාවිච්චි කරලා ඔයාලට ඒ එන errors  ටික මග හැරවා ගන්න පුලුවන් එහෙනම් බාගෙන බලන්න.

මෙන්න මෙතනින් බාගන්න



Tag : ,

උණු උණුවේ ඇති වෙනකම් බාන්න (EagleGet)


උදේම අරන් ආව පොඩි software කෑල්ලක්. හැමදාම ඉතින් අපි IDM , Orbit , DAP වගේ Download Manager පාවිච්චි කරනවනේ.ඉතින් අන්න ඒ වගේම සුපිරි බාන්ඩයක් තමයි මේකත්.හරි ලේසියි ... කිසි ගින්නක් නැතුව අපිට ඕනි හැමදෙයක්ම බාගන්න පුලුවන්.වෙනසකටත් එක්ක දාගෙන බලන්නකෝ .මේකේ තියෙන  Features ගැන සුද්දා මෙහෙම ටිකක් දාල තිබ්බා..



Features

* Accelerate downloads by using multi-threaded technology.
* Download online videos from popular sites.
* Optimized for HD and HTML5 web videos.
* Built-in Video Sniffer.
* Support MMS, HTTP, HTTPS, FTP and RTSP protocols.
* Support HTTP and SOCKET proxy.
* Batch downloads function.
* Support fully customized User-Agent.
* Automatic refresh expired download address.
* Download files in Chrome, IE, Firefox and Opera with one click.
* Download different file types to separate folders.
* Monitor running and completed tasks with TaskMonitor.
* Built-in download scheduler.
* Supports drag-and-drop to rearrange the priority of downloads.
* Automatic run virus scan after download.
* Convenient task properties panel.
* Detailed connection log for each task.
* Verify integrity of downloaded files.
* Shutdown, hibernate or sleep computer after completing all transfers.
* Built-in speed limiter.
* Silent Mode (or Game Mode) function.
* Import download lists from other download managers.


අනේ මන්දා පේන විදියටනම් ගොඩක් වැඩ කෑලි තියෙනවා වගේ.හික්ස් ලොල් නෑ නෑ මේක ඇත්තටම පස්ට බාන්ඩයක් .එහෙනම් බගෙන දාගෙන කියන්න කොහොමද කියලා.පහලින්  Screen Shot කීපයකුත් දැම්මා... කොහොමද කියලා දැනගන්න එහෙනම් මචන්ලා අපි ගියා ජය වේවා!   

මෙන්න මෙතනින් Download කරගන්න.

















Tag : ,

Laptop එකේ TouchPad එක ටිකකට Block කරමුද?



ඔන්න මචන් අදත් ආවා පොඩි භාන්ඩයක් අරන්... දැක්ක ගමන් පිස්සු හැදෙනවා නේ .ඇයි ඉතින් මේ යහතින් වැඩ ටික කරන් ඉන්න Lap එකේ Touch pad  එකටත් ගේම දෙන්න යනවා වගෙ නේ.හ්ම්ම් එහෙම වැඩක් තමයි එත් බයවෙන්න දෙයක් නෑ.මෙකෙන් වෙන්නෙ මෙකයි .ඔයාලට පුලුවන් තාවකාලිකව keyboard එකේ key එකක් භාවිතා කරලා ඔයාලගේ ටච්පෑඩ් එක ලොක් කරගන්න එහෙමත් නැත්නම් බ්ලොක් කරගන්න.

ටිකක් හිතන්නකෝ අපි key board එකෙන්  Game එකක් ගහන වෙලවක.ලොකු text එකක් type කරන වෙලාවක ටච්පෑඩ් එක ටිකක් කරදරයි නේද? අන්න ඒ වගේ අවස්තා වලට මේක පාවිච්චි කරන්න පුලුවන් .කෙලින්ම කිව්වොත් ඔයාලගේ cursor එක ටච්පෑඩ් එක මගින් desktop එකෙ එහෙ මෙහෙ යන්න ඕන නැති වෙලාවක වැඩක් ගන්න පුලුවන් මේකෙන්.හරි පොඩි softwareඑකක් කට්ටියම බාගෙනම බලන්න.....ජය වේවා!!



Tag : ,

ඔබේ Desktop එකටත් සමනල රෑනක්.....


ඔන්න යාලුවනේ අද අරන් ආවා ආතල් Software කෑල්ලක්.ලොකු ප්‍රයෝජනයක් නම් නෑ මේකෙන් ..ඒත් හැමදාම දකින එකම කුකුලා වගේ නැතුව පොඩි වෙනසකටත් එක්ක Desktop එක පුංචි වෙනසක් කරමුද? ලස්සන සමනල රෑනක් ඔයාලගේ Desktop එකෙත් එහ මෙහා පියාබනවා දකින්න ආසද? එහෙනම් බාගෙනම බලන්නකෝ.

මේ Software එකෙන් desktop icon එක click කරන වාරයක් පාසා සමනල්ලු ජෝඩුවක් පියා බනවා.ඉතින් තමන්ට කැමති ප්‍රමානයක් add කරගන්න පුලුවන්.කස්ටියම බාගෙන කොහොමද කියන්න...අපි ගියා..

මෙන්න ලින්කුව



Serial Keys සෙට් එකම එකම තැනක...



ඔන්න මචංලා අද අරන් ආවා පස්ට භාන්ඩයක්.දැන් ඉතින් serial keys  හොයන්න රට වටේ ඇවිද්ද කාලේ ඉවරයි.මෙන්න තියෙනවා ඒකට හොදම විසදුම .Universal Keygen Generator . එදිනෙදා වැඩ කරද්දී අපිට උවමනා වෙන බොහෝමයක් software වල serial  keys මේකෙන් හොයාගන්න පුලුවන්.

බාගෙනම බලන්නකෝ..අවශය එක serach කරලා. Generate කියල button එක click කලාම අදාල key එක display වෙනවා.එහෙනම්  පහත ලින්කුවෙන් බාගන්න .අදට අපි ගියා....




Tag : ,

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.