ලිව්වේ : රටකජු Monday, January 13, 2014


කොහොමද මගේ යාලුවන්ට... හැමදේටම කලින් කියන්නම් අලුත් අවුරුද්දේ අද තමයි ඉස්ස ඉස්සල්ලම මේ පැත්තට ආවේ. ඉතින් ඔයාලා හැමෝටම හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ද වෙන වාසනාවන්ත නව වසරක් වේවා කියලා!!

හරි ඉතින් අලුත් අවුරුද්දේ උදේ පාන්දරම ගෙනාවා අලුත්ම සුපිරි වැඩ කෑල්ලක්.මේක Browser එකකකපි හැමෝම අන්තර්ජාලයට සම්බන්ද වෙන්න එක එක Web Browsers පාවිච්චි කරනවා.ඒ අතර Google Chrome,Morzilla Firefox,Opera mini,Netscape Navigeter , IE යන ඒවා අපි හැමෝම දන්න ඒවා.. Google Chrome කියන එක මෑත කාලයේ අපිට හරිම සමීප එකක්. ඉතින් ඒ හා සමනම පහසුකම් තියෙන ඊටත් වඩා අලුත්ම දේවල් අඩංගු වුන Web Browser එකක් තමයි Torch කියන්නේ. මෙන්න මෙතනින් ගිහින් බලන්න එයාලා අපිට දෙන පහසුකම් මොනවද කියලා... 

හරි වැඩි කතා නැතුව මෙන්න පහල ලින්ක් එකෙන් බාගන්න Torch Browser එක.කට්ටියම PC වලට දාගෙනම බලන්න කොහොමද කියලා.වෙනසකටත් එක්ක.එහෙනම් ආයේ එන්නම් ඉක්මනින් ජය වේවා!






ඔබේ අදහස් / යොජනා අපිට කියලම යන්න

Subscribe to Posts | Subscribe to Comments

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.