ලිව්වේ : රටකජු Friday, November 22, 2013


කොහොමද කස්ටියට ? අදත් පුංචි බඩ්ඩක් අරන් ආවා.ඔයාලටත් මේ අකරතැබ්බ වෙලා තියෙනවද කවදක හරි?  winrar, 7zip , zip වගේ විදියකට Password දාලා  Compress කල Files ආයේ  Password අමතක වෙලා Extract කරගන්න බැරි වුන වෙලාවල්. අන්තර්ජාලයෙන් බාගත කරගන්නා සමහර Files / Software / Games වලදිත් මේ ප්‍රස්නය එනවා.ඉතින් ඒ ගටලුවට සහනයක් අරන් ආවා.ඇත්තටම මේක Online Converter එකක්. අද මම මේකෙන් Compressing File එකක් ඇර ගන්න විදිය පෙන්නුවට මේ Site එකෙන් ගොඩාක් Conversion කරගන්න පුලුවන්.හරි අපි මුලින්ම  Site  එකට යමු.පහල ලින්කුවෙන් යන්න




හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් ඒවි.දැන් පහත රූපයේ සදහන් තැන් වලට අදාල File එක දමා Password  Remove  කරගන්න විදිය බලමු.




රූපයේ අංක දමා ඇති පිලිවෙලට බලමු.
අංක 1 ඇති තැනට ඔයාලා තෝරා දෙන්න ඕනි ඔයාලගෙ පරිගනකයේ අදාල ස්ථානයෙන් අවශය File එක.

එසේත් නැත්නම්  අංක 2 ඇති තැනට ඔයාලා දෙන්න ඕනි අදාල File එක තිබෙන්නේ අන්තර්ජලයේ නම් අදාල Link Address එක (URL එක) .

එසේත් නැත්නම්  අංක 3 ඇති තැනට ඔයාලා දෙන්න ඕනි DropBox වැනි Cloud Service එකකනම් File එක තිබෙන්නේ ඒ ඒ ස්ථනයේ අදාල ලින්කුව.

අවසානයේ අංක 4 හි ඇති "Convert File " කියන  Button  එක  Click කිරීම මගින් ඔයාලට පුලුවන් අදාල File එක  Passwird Remove  කරලා  Zip Format එකෙන් ලබාගන්න.හරි එහෙනම් කරලා බලන්න.

අඩු පාඩුවක් වරදක් තිබ්බොත් එකත් comment එකක් විදියට දමලා යන්න අමතක කරන්න එපා.මොකද මල් වගේම ගල් මුලුත් ඕනි ඔයාලගෙන් ඉදිරියට යන්න.......

අපි කැපුනා එහෙනම් ජය වේවා!!

{ 1 comments... read them below or add one }

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.