ලිව්වේ : රටකජු Monday, November 11, 2013


Dll Files වල error වලට යටවෙලා හෙම්බත් වෙලා ඉන්න අයට ඔන්න අද අරන් ආවා පුංචි බාන්ඩයක්.ඒ තමයි DLL Files Fixer.ඔයාල දන්නවා ඇති පරිගනකයේ සාමාන්‍ය විදියට වැඩ කර යද්දී අපිට එදිනෙදා නොයෙකුත් ගැටලු එනවා.. හිතාගන්න බැරිව එන errors තමයි ඔක්කොටම වඩා හපන්. ඉතින් එහෙම එන එක කරදරයක් තමයි මේ dll files missing හරි dll files damage වගේ ඒවා.

dll files කියන්නේ මොනාද කියලා පොඩ්ඩක් බලමුකෝ.මෙහෙමයි DLL කියන එකේ තේරුම තමයි Dynamic-link library  කියන එක.පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඒවාට support කරන වැදගත් files වර්ගයක් තමයි dll files කියන්නේ.අපේ පරිගනක මෙහෙයුම් පද්ධති එක්කත් මේ ආකාරයේ dll files ගොඩාක් ඇතුලත් වෙලා තියෙනවා.මේවයින් අපිට ලබෙන ප්‍රයෝජන මොනවද ? ඒකත් බලමු පොඩ්ඩක්


1.Memory management
2.Import libraries
3.Symbol resolution and binding
4.Explicit run-time linking
5.Delayed loading


හරි ඉතින් මේ වාගේ වැදගත්  files නැති වුනාම කොහොමත් මහ ලෙඩක්නේ.ඉතින් එහෙම වෙලවක අපිට ඒ ප්‍රස්නයට තියෙන හොදම විසදුම තමයි මේ තියෙන්නේ.මේ පොඩි  software  එක පාවිච්චි කරලා ඔයාලට ඒ එන errors  ටික මග හැරවා ගන්න පුලුවන් එහෙනම් බාගෙන බලන්න.

මෙන්න මෙතනින් බාගන්න



ඔබේ අදහස් / යොජනා අපිට කියලම යන්න

Subscribe to Posts | Subscribe to Comments

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.