ලිව්වේ : රටකජු Monday, November 18, 2013


කොහොමද කස්ටියට ඔන්න අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්.මේ කියලා දෙන වැඩේ කරගන්න ඕන තරම්  software තිබ්බත් මේක ටිකක් ලේසියි වගේම හොදයි කියලා හිතුන නිසයි ඔයාලට දෙන්න හිතුවේ.මෙන්න මේකයි කාරනය. අපි හැමෝම YouTube videos බලලා ඇතිනේ.ඉතින් අන්න ඒ videos වෙනත් files type එකකට convert කරගන්නා ආකාරයයි අපි අද හොයලා බලන්නේ.ඇත්තටම් කිව්වොත් මම මේකේ mp3 කියලා දාලා තිබ්බට අපිට තව file ජාති කීපයකටම conversion සිදු කරගන්න පුලුවන්.හරි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා

මේක් ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.
1.Online  Conversion
  2.Desktop Application

මොන දේ කරන්නත් ඔයාලා මෙන්න මේ site එකට යන්න ඕනි.පහල link එකෙන් අදාල site එකට  යන්න



අපි කතාකල දෙවෙනි විදියට ඔයාලට පුලුවන් software එකක් විදියට ස්තීර ලෙස මෙය බාගත කරගෙන පරිගනකයට ස්තාපිත කරගන්නන අන්න ඒකට වෙබ් පිටුවේ ඉඅහලම ඇති මෙනු එකේ Desktop Application යන්න Click කලාම මෙන්න මේ වගේ පිටුවක් එනවා.එතනින් ඔයාලට Download කරගන්න පුලුවන්



හරි අපි දැන් අපි බලමු කොහොමද Online YouTube Video File එකක් mp3 file  එකක් බවට හරවාගන්නේ කියලා.ඔයාලා වෙබ් ස්යිට් එකට ඇතුල් වුන ගමන්ම Display වෙන්නේ මෙන්න මේ වගේ පිටුවක්.



ඒ ලැබෙන පිටුවේ රූපයේ සදහන් කරලා තියෙන විදියට ඔබට convert  කරගැනීමට උවමනා vedio file එකේ URL / Link එක Copy කරගෙන විත් paste කරන්න.දැන් යට ඇති Option Box එකෙන් mp3 යන්න select කර convert button එක click කරන්න.මිනිත්තු කීපයකට පස්සේ මෙන්න මේ වගේ page එකක් display වෙයි.



රූපයේ සදහන් පරිදි convert වූ file එක සමාන‍්‍ය ආකාරයට download කරගන්න දැන් ඔයාලට පුලුවන්.හරි කට්ටියම කරලා බලන්න.ජය වේවා....

ආ අමතක වුනා ඔයාලට පුලුවන් මම උඩ රූපයේ සදහන් කරලා තියෙන විදියට තමන්ගේ Browser එකට මේ Software එකේ plugin එක දාගන්නනැතකොට හරිම ලේසියි...





{ 2 comments... read them below or Comment }

  1. Ego vere similis hoc software, saepe uti ad youtube to mp3 convertere.

    ReplyDelete
  2. I really like the features of this tool, especially youtubeconverter, which makes it easy to convert free youtube to mp3.

    ReplyDelete

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.