ලිව්වේ : රටකජු Thursday, November 7, 2013



ඔන්න මචන් අදත් ආවා පොඩි භාන්ඩයක් අරන්... දැක්ක ගමන් පිස්සු හැදෙනවා නේ .ඇයි ඉතින් මේ යහතින් වැඩ ටික කරන් ඉන්න Lap එකේ Touch pad  එකටත් ගේම දෙන්න යනවා වගෙ නේ.හ්ම්ම් එහෙම වැඩක් තමයි එත් බයවෙන්න දෙයක් නෑ.මෙකෙන් වෙන්නෙ මෙකයි .ඔයාලට පුලුවන් තාවකාලිකව keyboard එකේ key එකක් භාවිතා කරලා ඔයාලගේ ටච්පෑඩ් එක ලොක් කරගන්න එහෙමත් නැත්නම් බ්ලොක් කරගන්න.

ටිකක් හිතන්නකෝ අපි key board එකෙන්  Game එකක් ගහන වෙලවක.ලොකු text එකක් type කරන වෙලාවක ටච්පෑඩ් එක ටිකක් කරදරයි නේද? අන්න ඒ වගේ අවස්තා වලට මේක පාවිච්චි කරන්න පුලුවන් .කෙලින්ම කිව්වොත් ඔයාලගේ cursor එක ටච්පෑඩ් එක මගින් desktop එකෙ එහෙ මෙහෙ යන්න ඕන නැති වෙලාවක වැඩක් ගන්න පුලුවන් මේකෙන්.හරි පොඩි softwareඑකක් කට්ටියම බාගෙනම බලන්න.....ජය වේවා!!



ඔබේ අදහස් / යොජනා අපිට කියලම යන්න

Subscribe to Posts | Subscribe to Comments

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.