මෘදුකාංග බාගත කිරීමේදී.....
බ්ලොගය තුල මෘදුකාංග බාගත කරන සෑම විටම පැමිණෙන වෙබ් පිටුවෙහි දකුණු පස ඉහළ කෙලවරේ ඇති "skip ad" යන්න click කිරීම මගින් සාමාන්‍ය පරිදි පහසුවෙන් බාගත කර ගත හැක.
පිටු ගොනුව
Powered by Blogger.
වර්ගීකරණය
- PC වැඩ කෑලි (2)
- software (11)
- වෙබ් Tricks (3)
- සිංහල Tutorials (1)
ජනප්‍රිය ලිපි
-
කොහොමද මචංලා ඉස්ස ඉස්සෙල්ලම පොඩි වැඩ කෑල්ලක් අරන් අද අවා... ආසයිද Windows ඔයාගේ මව් භාෂාවෙන් හසුරවන්න ඒ කිව්වේ සිංහලෙන් කෝමද ආ... ආ....
-
අදත් ඔන්න පුංචි Software එකක් අරන් ආවා.කස්ටියම කැමති වෙයි නේද වෙනසකටත් එක්ක Piano පාරක් ගහන්න.පොඩ්ඩක් හීනියට Music එකක් Play කරන්න....
-
කොහොමද කට්ටියට වැදගත් වෙයි කියල හිතුන දෙයක් අරන් ආවේ .අද දෙන්න යන්නේ සිංහල අකුරු එහෙමත් නැත්නම් Sinhala Font Collection එකක් .ගොඩක...
-
කොහොමද කස්ටියට ඔන්න අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්.මේ කියලා දෙන වැඩේ කරගන්න ඕන තරම් software තිබ්බත් මේක ටිකක් ලේසියි වගේම හොදයි කියලා...
-
කොහොමද කස්ටියට ? අදත් පුංචි බඩ්ඩක් අරන් ආවා.ඔයාලටත් මේ අකරතැබ්බ වෙලා තියෙනවද කවදක හරි? winrar, 7zip , zip වගේ විදියකට Password දාලා C...
-
ටිකක් පරණ වුනත් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරන් ආවා.හැමෝටම වැදගත්කමක් නැති වුනත් අද මම දෙන්න යන දෙයින් වැඩක් ඇති එවුනුත් ඉදි කියල හි...
-
මේකනම් කට්ටිය දන්නවත් ඇති ඒත් නොදන්න කෙනෙක්ට වැඩක් වෙයි.හැම වෙලේම නැති වුනත් File Compressing Software එකක අගේ කියලා නිම කරන්න බැරි අවස...
-
ඔන්න යාලුවනේ අද අරන් ආවා ආතල් Software කෑල්ලක්.ලොකු ප්‍රයෝජනයක් නම් නෑ මේකෙන් ..ඒත් හැමදාම දකින එකම කුකුලා වගේ නැතුව පොඩි වෙනසකටත් එක්ක...
-
යාළුවනේ අද මම ඔයාලට අරන් ආවා පුංචි Software කෑල්ලක්.මේක පොඩි වුනාට අපිට වැදගත් වෙන Tool එකක්.මේ software එක පාවිච්චි කරලා අපිට පුලුවන්...
-
කට්ටියම webcam පාවිච්චි කරලා ඇතිනේ.ඉතින් හැමදාම වගෙ නැතුව වෙනසකටත් එක්ක අපිත් එක්ක ඔය webcam එකෙන් කතා කරන අනික් පැත්තේ ඉන්න කෙනා ටිකක්...
Popular Posts

Archive for December 2013
Web Cam එකෙන් යාලුවන්ට වැඩ දාමුද?
කට්ටියම webcam පාවිච්චි කරලා ඇතිනේ.ඉතින් හැමදාම වගෙ නැතුව වෙනසකටත් එක්ක අපිත් එක්ක ඔය webcam එකෙන් කතා කරන අනික් පැත්තේ ඉන්න කෙනා ටිකක් බය කරන්න පුදුම කරන්න තිබ්බොත් කොහොමද ෆට්ටයි ඈ... හරි එහෙනම් අද අරන් ආවා ඒකට පට්ට බාන්ඩ සෙට් එකක්ම.ඔය skype , viber , massenger වගේ පාවිච්චි කරන එවුන්නම් සමහරක්විට මේකේ අගේ දන්නව ඇති.කොහොම හරි අද අපි ඔයාලට දෙන්නේ ඔයාල්ගේ වෙබ් කැම් එකත් එක්ක අමතරම වැඩ කරන Software 3 ක් ඉතින් පාවිච්චි කරලම බලලා කැමති එකක් තෝරගන්න
මෙන්න පහලින් බාගන්න
1.Many Cam
2.Perfect Fake Web Cam
3.Web Cam Max
එහෙනම් බාගෙනම බලන්න .අපි කැපුනා ජය වේවා!!
Tag :
software,
File Compressing කරන්න සුපිරි භාන්ඩයක් මෙන්න
මේකනම් කට්ටිය දන්නවත් ඇති ඒත් නොදන්න කෙනෙක්ට වැඩක් වෙයි.හැම වෙලේම නැති වුනත් File Compressing Software එකක අගේ කියලා නිම කරන්න බැරි අවස්‍තා අපිට ඕනි තරම් එනවා.කොහොමද 10MB වගේ ෆයිල් එකක් 1MB ටත් වඩා අඩුවෙන් Compress කරද්දි.අන්න එහෙම භාන්ඩයක් තමයි අද ඔයාලට මෙ අරන් අවේ. මේකේ නම තම්යි KGB Archiver සිරාවටම සුපිරි භාන්ඩයක්.ඔයාලා දන්නව ඇති මීට කලින් මේ විදියෙම Software ඕන තරම්..... Winrar , 7Zip .මේකත් ඒ වගේම සුපිරි භන්ඩයක්.හරි මෙන්න තියෙනවා පහල ලින්කුවෙන් බාගන්න
KGB Archiver
අහා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.යාලුවනේ Winrar පාවිච්චි කරන අය ඉන්නවනම් මෙන්න ඒකේ අලුත්ම version එක ඒකත් අරන් දාගෙන බලන්න.මෙන්න මෙතනින් බාගන්න
Winrar
Tag :
software,
සිංහලෙන් ලියන්න කියන්න මෙන්න සිංහල Font Collection (Part 1)
කොහොමද කට්ටියට වැදගත් වෙයි කියල හිතුන දෙයක් අරන් ආවේ .අද දෙන්න යන්නේ සිංහල අකුරු එහෙමත් නැත්නම් Sinhala Font Collection එකක් .ගොඩක් තියෙනවා අකුරු ස්ටයිල් නම් ටික ටික දෙන්නම් යාලුවනේ .අද ඔන්න ඒකෙන් කොටසක් ඔයාලට දෙනවා.PS වගේ Software වල වැඩ කරන අයටනම් මේ ටික අනිවා උවමනා වෙයි.අනික් අයටත් පොඩි පොඩි වැඩ වලට උවමන වෙයි.එහෙනම් පහල ලින්කුවෙන් බාගන්න පාවිච්චි කරලා කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.ඒක ලොකු හයියක් අපිට එහෙනම් ජය වේවා!!!
මෙතනින් බාගන්න
Tag :
software,
Java සිංහල PDF පාඩම් රොත්තක්ම මෙන්න
ටිකක් පරණ වුනත් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරන් ආවා.හැමෝටම වැදගත්කමක් නැති වුනත් අද මම දෙන්න යන දෙයින් වැඩක් ඇති එවුනුත් ඉදි කියල හිතනවා.මමත් මේ ටික කාලෙකට කලින් බ්ලොග් එකකින්ම හොයාගනිපු ටිකක් තනියම තියන් ඉදලා මොකක් කරන්නද? ඔන්න එහෙනම් හැමෝටම දුන්නා...
Java කියන Programming භාශාව හා සම්බන්ධ සිංහලෙන් ලියැවුනු PDF සෙට් එකක්.එහෙනම් වැඩි කතා ඕනි නෑ කස්ටියම බගෙන බලන්න.කියවලා බලලා වැඩක් වුනා නම් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන එපා.හරි අපි ගියා එහෙනම් ජය වේවා!!
මෙන්න මෙතනින් බාගන්න
Tag :
සිංහල Tutorials,