මෘදුකාංග බාගත කිරීමේදී.....
බ්ලොගය තුල මෘදුකාංග බාගත කරන සෑම විටම පැමිණෙන වෙබ් පිටුවෙහි දකුණු පස ඉහළ කෙලවරේ ඇති "skip ad" යන්න click කිරීම මගින් සාමාන්‍ය පරිදි පහසුවෙන් බාගත කර ගත හැක.
පිටු ගොනුව
Powered by Blogger.
වර්ගීකරණය
- PC වැඩ කෑලි (2)
- software (11)
- වෙබ් Tricks (3)
- සිංහල Tutorials (1)
ජනප්‍රිය ලිපි
-
කොහොමද මචංලා ඉස්ස ඉස්සෙල්ලම පොඩි වැඩ කෑල්ලක් අරන් අද අවා... ආසයිද Windows ඔයාගේ මව් භාෂාවෙන් හසුරවන්න ඒ කිව්වේ සිංහලෙන් කෝමද ආ... ආ....
-
අදත් ඔන්න පුංචි Software එකක් අරන් ආවා.කස්ටියම කැමති වෙයි නේද වෙනසකටත් එක්ක Piano පාරක් ගහන්න.පොඩ්ඩක් හීනියට Music එකක් Play කරන්න....
-
කොහොමද කට්ටියට වැදගත් වෙයි කියල හිතුන දෙයක් අරන් ආවේ .අද දෙන්න යන්නේ සිංහල අකුරු එහෙමත් නැත්නම් Sinhala Font Collection එකක් .ගොඩක...
-
කොහොමද කස්ටියට ඔන්න අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්.මේ කියලා දෙන වැඩේ කරගන්න ඕන තරම් software තිබ්බත් මේක ටිකක් ලේසියි වගේම හොදයි කියලා...
-
කොහොමද කස්ටියට ? අදත් පුංචි බඩ්ඩක් අරන් ආවා.ඔයාලටත් මේ අකරතැබ්බ වෙලා තියෙනවද කවදක හරි? winrar, 7zip , zip වගේ විදියකට Password දාලා C...
-
ටිකක් පරණ වුනත් වැදගත් වෙයි කියලා හිතුන දෙයක් අරන් ආවා.හැමෝටම වැදගත්කමක් නැති වුනත් අද මම දෙන්න යන දෙයින් වැඩක් ඇති එවුනුත් ඉදි කියල හි...
-
මේකනම් කට්ටිය දන්නවත් ඇති ඒත් නොදන්න කෙනෙක්ට වැඩක් වෙයි.හැම වෙලේම නැති වුනත් File Compressing Software එකක අගේ කියලා නිම කරන්න බැරි අවස...
-
ඔන්න යාලුවනේ අද අරන් ආවා ආතල් Software කෑල්ලක්.ලොකු ප්‍රයෝජනයක් නම් නෑ මේකෙන් ..ඒත් හැමදාම දකින එකම කුකුලා වගේ නැතුව පොඩි වෙනසකටත් එක්ක...
-
යාළුවනේ අද මම ඔයාලට අරන් ආවා පුංචි Software කෑල්ලක්.මේක පොඩි වුනාට අපිට වැදගත් වෙන Tool එකක්.මේ software එක පාවිච්චි කරලා අපිට පුලුවන්...
-
කට්ටියම webcam පාවිච්චි කරලා ඇතිනේ.ඉතින් හැමදාම වගෙ නැතුව වෙනසකටත් එක්ක අපිත් එක්ක ඔය webcam එකෙන් කතා කරන අනික් පැත්තේ ඉන්න කෙනා ටිකක්...
Popular Posts

Archive for January 2014
Internet යනවනම් මෙන්න භාන්ඩේ....
කොහොමද මගේ යාලුවන්ට... හැමදේටම කලින් කියන්නම් අලුත් අවුරුද්දේ අද තමයි ඉස්ස ඉස්සල්ලම මේ පැත්තට ආවේ. ඉතින් ඔයාලා හැමෝටම හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ද වෙන වාසනාවන්ත නව වසරක් වේවා කියලා!!
හරි ඉතින් අලුත් අවුරුද්දේ උදේ පාන්දරම ගෙනාවා අලුත්ම සුපිරි වැඩ කෑල්ලක්.මේක Browser එකකකපි හැමෝම අන්තර්ජාලයට සම්බන්ද වෙන්න එක එක Web Browsers පාවිච්චි කරනවා.ඒ අතර Google Chrome,Morzilla Firefox,Opera mini,Netscape Navigeter , IE යන ඒවා අපි හැමෝම දන්න ඒවා.. Google Chrome කියන එක මෑත කාලයේ අපිට හරිම සමීප එකක්. ඉතින් ඒ හා සමනම පහසුකම් තියෙන ඊටත් වඩා අලුත්ම දේවල් අඩංගු වුන Web Browser එකක් තමයි Torch කියන්නේ. මෙන්න මෙතනින් ගිහින් බලන්න එයාලා අපිට දෙන පහසුකම් මොනවද කියලා...
හරි වැඩි කතා නැතුව මෙන්න පහල ලින්ක් එකෙන් බාගන්න Torch Browser එක.කට්ටියම PC වලට දාගෙනම බලන්න කොහොමද කියලා.වෙනසකටත් එක්ක.එහෙනම් ආයේ එන්නම් ඉක්මනින් ජය වේවා!
Tag :
වෙබ් Tricks,